Hemamali Regular Sinhala Font - Damith Welikala




සිලෝන් කැලිග‍්‍රැපි අකුරු රටා එකතුවට අලූතින්ම එකතු වන ‘හේමමාලි’ අකුරු මෝස්තරය පහත සබැඳියෙන් අරගන්න
** Z අක්ෂරය සහ සංවෘත 'අ' සඳහා උපුල් සන්නස්ගල (අලුත් හෝඩිය, 2013) යෝජනා කරන අක්ෂරයන් මෙම අකුරු මෝස්තරය සඳහා ද ඇතුළත් කොට තිබෙනවා.
සිංහල හෝඩියට Z අක්ෂරය එකතු කිරීම පිළිබඳ සංවාදයක් ඇති කළ යුතුව ඇති නිසා මෙම පෝස්ටුව සංවාදය සඳහා විවෘතව තබනවා. ඔබේ අදහස් යෝජනා, විවේචන පහතින් යොමු කරන්න.

ස්තූතියි,
දමිත් වැලිකල
                                                   





Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.