Youtube Ideas Sinhala - Graphic Designer කෙනෙක්ට ආරම්බ කරන්න පුලුවන් යූටියුබ් අයිඩියා එකක්

Youtube Ideas Sinhala - Graphic Designer කෙනෙක්ට ආරම්බ කරන්න පුලුවන් යූටියුබ් අයිඩියා එකක්

Youtube Ideas Sinhala - Graphic Designer කෙනෙක්ට ආරම්බ කරන්න පුලුවන් යූටියුබ් අයිඩියා එකක් YOUR


Graphics Design කරන ඔයාලා යූටියුබ් එකට එන්න හිතාගෙන ඉන්නවානම් ඔයාලට මේ අයිඩියා එක. ඉතින් මම මුල ඉඳලම වීඩියෝ එක තුලින් කතා කරනවා. ඒ වගේම පසුව ලැබුණු ප්‍රශ්නත් එක්ක ඒ වගේම කතා කරන කාරණා ටිකක් පැහැදිලිවම විස්තරාත්මකව ඉදිරිපත් කරන්න සූදානම්.

මම කියන්නේ සිම්පල් විදියට illustration ඔයා පටන් ගන්න කියලා . සරලව ඉතා සිම්පල් විදියට දකින්න පුළුවන් ඕනම දෙයක් illustration  කරලා youtube එකට upload කරන්න. ඉතිං ගොඩක් videos මේ විදියට upload කරලා තියෙනවා පහලින් මම links කිහිපයක් දාන්නම් උදාහරණ විදියට ඔයාට බලන්න පුළුවන් ඒ වගේම ටිකක් ආරම්භක වීඩියෝස් බලන්න








Videos  ඔයාලට බැලුවට පස්සේ තේරෙනවා මුලින්ම මෙයාලා upload කරපු video ඩිසයින් සහ මේ වෙනකොට එයාලගේ ඩිසයින්. හරියට තේරුම් ගත්තානම් මම හිතනවා ඔයාලට තවත් කිව යුතුයි දෙයක් අවශ්‍යය හිතන්නේ නම් නැහැ. මේ මොහොතෙම ආරම්භ කරන්න තමයි අවශ්‍ය.  ඉතින් ඔයාල මේ වැඩේ කරගෙන යනකොට මොනවාහරි ගැටළු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ඒ සියල්ලම ඉදිරිපත් කරන්න කමෙන්ට් එකක් දාන්න පුළුවන්.

ඒ වගේම grapic temple facebook page එකට ඔයාට පුලුවන් මැසේජ් එකක් දාලා මොනවා හරි ගැටලුවක් තියෙනවනම් ඔයාලට ලබාගන්න. ඉතින් මේ විදියට ඔයාල ආරම්භ කරන්න යූටියුබ් එක ඔයාලගේ එක බැලුවට පස්සේ ගොඩොක් ල‍ෝකයේ පිරිසක් target කරන්න පුළුවන්.  ඒ කියන්නේ ඔයා voice කරන්න අවශ්‍ය නැහැ. ඒනිසා ඔයා පුළුවන් තරම් පොඩ්ඩක් කරදරකාරී නැති Music එකක් තෝරාගන්න බලන්න. Youtube Library  හරහා ඔයාලට ගන්න පුළුවන් හොඳම ශබ්ඳ කාණ්ඩ. මේක ආරම්භ කරල ඔයාලට මුලින්ම රිසාල්ට් එකක් ගන්න නම් SEO අවශ්‍යයි . හොඳට කරන්න අවශ්‍යයි ඉතින්.

ඒ වගේම මේ විස්තරයේ ඔයාලට තේරුම් කරල දෙන්න තමයි මම අදහස් කරේ. මේ කියන විදියට කරලා මේ කියන විදියට sample දේවල් බලලා දිගටම කරගෙන යන්න. ඉතින් views නෑ කියලා හරි.වෙනත් කම්මැලි  ආකාරයෙන් හෝ වැඩේ නතර කරන්න එපා. ඔයාට වැඩේට විශ්වාසයක් තිබෙනවා නම් දිගටම කරගෙන යන්න. නතර කරන්න නම් කිසිම විදියකට නං එපා. ඔයාට මේ වැඩ ආරම්භ කරලා වීඩියෝස් දහයක් දොලහක් කරලත් traffic එන්නෙ නැත්නම්.. ඒකට විසඳුම් මම බලන්නම්. අපේ ෆේස්බුක් පේජ් එකට ඔයාට පුලුවන් මැසේජ් එකක් දාලා ඒ ගැන අහල දැනගන්න. ඉතින් වැඩිදුර ගැන කතා කරනවා වීඩියෝ  ලින්ක් එකක් පහලින් දාලා තියනවා.





දිගටම ඔයාලට මේ විදියෙ youtube ideas අරගෙන එනවා වගේම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරල තියෙන්නෙ සරදියෙල් youtube channel එකෙන්. ඉත්න් subscribe කරන්න අමතක කරන්න එපා.

ජය වේවා
Praneeth Kawya Thathsara

Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.