Graphic Design Sinhala Podcast EP : 001 - graphictemple.com

Sinhala Podcast Srilanka graphic design podcast
Sinhala Podcast Srilanka graphic design podcast

Graphic Design කරන ඔයාල වෙනුවෙන්ම අලුත් පොඩ්කාස්ට් එකක් ආරම්භ කරා Graphic Temple ඒවගේම Graphic Design Sinhala සමග ඉදිරිපත් කරන මේ podcast එක Graphic Design කරන ඔයාල වෙනුවෙන්ම දිගටම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා  ඉතින් podcast එක පුරාවටම ඔයාලගේ අදහස් ඒ වගේම අපේ අදහස් මේ සියල්ලම කතා කරනකරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්න මොනවාද කතා කරන්න අවශ්‍ය කියලා අලුත් මාතෘකා ඔයාලට අපට එවන්න පුළුවන්. ඒව වගේම අලුත්ම අත්දැකීමක් වේවි ශ්‍රී ලාංකික සියලුම ග්‍රැපික් ඩිසයින් කරන දෙනාට ඉතින් පහලින් සියලුම ලින්ක් සටහන් කරන්නම්. ඔයාලට පුළුවන් පිවිසිලා පළමු පොඩ්කාස්ට් එක අහන්න. ඒව වගේම Youtube චැනල් එකටත් ඒවගේම Souncloud තුලටත් Podcast ඇතුළත් කිරීමට කටයුතු කරනවා





Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.