Motion Design Fundamental Course - ආරම්බයක් ගන්න හ‌ොදම පාඨමාලාවක්


Motion Design Fundamental Course





Motion Design ඉග‌ෙනගන්න කැමති බ‌ොහ‌ොමයක් ද‌ෙන‌ෙක්ට මූලික‍ ද‌ේවල් ටික හරියට අල්ලගන්න අවශ්‍යයයි හිතනවා. ඉතින් ම‌ෙ පාඨමාලාව දින කීයක් න‌ොමිලය‌ේ අධ්‍යයනය කරන්න ද‌ේවිද හරියටම කියන්න නම් අපහසුයි. මූලික ද‌ේවල් ටික අවබ‌ොධ කරගන්න recommend කරන හ‌ොද පාඨමාලාවක් විදියට ඔනෑකමින් ග්‍රහණය කරගන්න සියලූම ද‌ෙනා. ම‌ෙයාලග‌ෙ ව‌ෙබ් අඩවිය තුල ගිනුමක් සකස් කරගැනීම අනිවාර්යයි. ඒ වග‌ේම paid පාඨමාලාවන්ද කැමතිනම් ලබාගන්න පුලුවන්. මුදල් න‌ොමැති උනත් මූළික ද‌ේවල් ඉතාමත් සරලව Fundamental Course
එක තුල ලබා දීල තිබ‌ෙනවා. ඉතින් පසුව Advance බ‌ොහ‌ොමයක් දෑ youtube එක‌ෙන් ඉතා ඉක්මනින් අල්ලගන්න පුලුවන්. ඉතින් පහලින් links සියල්ල දාන්නම්. ඔබ සැමට ජය!!! https://courses.motiondesign.school/courses/364368/lectures/5879988

Course curriculum

Lesson 1 — After Effects Basics

In this lesson, you will get familiar with After Effects Interface and Shape Layers structure and, of course, create your first animation. By the end of the course, you will make a fish jump! Seems easy, isn't it?

Lesson 2 — Background Elements

By the end of this lesson, you will animate the whole bunch of branches, leaves, and bushes. And look, that fish is already jumping out of the water! Oh wait, the stars are flickering too and some of them are even falling. It already looks promising.

Lesson 3 — Main Objects

Here you will literally play with fire and make characters alive. We will cover the principles on the right guy with a guitar, and you can do whatever you want with others.

Lesson 4 — Stylization

The last step of animation would be to add some textures and glows, and voilà! Our animation is ready.

Lesson 5 — Render & GIF Optimization

Now whats cool about making something you can't share, right? So we've added a tutorial on how you can export this animation into GIF to share it with the whole world.

Bonus — Optimize Your Workflow with Motion Tools

And in our bonus lecture for more advanced users, we will explain in-depth what you can achieve with our Motion Tools plugin that you will receive for free. It will save you tons of time in your future motion journey.

Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.