Adobe Photoshop 1.0 | Windows 10 | Graphic Design Sinhala

Adobe Photoshop 1.0 | Windows 10 | Graphic Design Sinhala
Adobe Photoshop 1.0 | Windows 10 | Graphic Design Sinhala


Adobe Photoshop මෘදුකාංගයට වසර තිහක් සැපිරීම නිමිත්තෙන් ඒ මුල්ම  අත්දැකීම් ලබාගන්න කැමති නම්,  ඒ අය වෙනුවෙන්.. 

Photoshop පළමු මෘදුකාංගය Adobe Photoshop 1.0  ඔයාලගේ වින්ඩෝස් පරිගණකයට දාගන්න



                                                   

සාමාන්‍යයෙන් මුල්ම මුදෘකාංගය   දුන්නෙ   mac පරිගණක වලට.  නමුත් ඔයාලගේ වින්ඩෝස් පරිගණකය හරහා මේක වැඩ කරන්න  පුළුවන් මේ පරණ එක  දැන්.  photoshop එක්ක නිතරම ඉන්න ඔයාට මුල්ම software එක computer එකේ open කරල  බලන්න හරි ආසාවක් ඇති කියලා හිතනවා .

💡 ඔයාලගේ windows computer එකට දාද්දි ගැටලුකාරී තත්ත්වයක් ආවා නම් මේ වීඩියෝ එක බලන්න - 💥 සිංහලෙන්ම කියල දෙනවා   https://youtu.be/MWwzuUIPVCs https://youtu.be/MWwzuUIPVCs https://youtu.be/MWwzuUIPVCs

Adobe Photoshop 1.0 | Windows 10 | Graphic Design Sinhala



ජය වේවා

Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.