Design Your Story - Praneeth Kawy Thathasara

Design Your Story..!  ඔයා ඉන්නේ මේ පියවර 1 හෝ 2 වෙන්න පුලුවන්.. ඔබට අවශ්‍ය පියවර 1 සිට 2 ට යාමට හෝ පියවර 2 සිට 1 ට යාමට වෙන්නට පුලුවන්.. නොමැතිනම් ඔබට මේ කිසිදු පියවරක් නැති වෙන්න පුලුවන් මේ වන විට..  ඔබට හොද කතාන්දරයක් තිබෙනවා නමුත් එය product එකක් ඒ කියන්නේ බාණඩයක් හෝ සේවාවක් විදියට ගොඩනගා ගන්න අවශ්‍ය තාවය තිබෙනවා. ඒ වෙනුවෙන් Product Design Sri Lanka සමූහය නිර්මාණය උනා...  https://www.facebook.com/groups/ProductDesignSriLanka  ඔබට හොද නිශ්පාදනයක් තිබෙනවා නමුත් හොද කතාන්දරයක් ඒ වටා තවම ගොඩනගාගෙන නැහැ. අන්න ඒ වෙනුවෙන් Name එකේ සිට brand ID එක හදාගන්න  Namak Kiyanna සහ Logo Design Sri Lanka සමූහ නිර්මාණය උනා...  https://www.facebook.com/groups/LogoDesignSrilanka  https://www.facebook.com/groups/NamakKiyanna  මෙන්න මේ පියවර දෙකම හරි ආකාරයට සම්පූර්ණ නම් ඔබට බාණ්ඩය හෝ සේවාව Deliver කරන්න ඉතාමත් පහසුයි. බලෙන්ම ඔබගෙන් ඉල්ලන තැනට පත්වනවා  ඉතින් ඔය පියවරයන් හරියටම අපි කරල දෙන්නම්, මං කරලා දෙන්නම් කියනවාට වඩා ඔයාලගෙම කණ්ඩායම් අද්‍යනයෙන් වැඩේ කරගන්න අවස්තාව තමයි මේ සකස් කරන්නේ.. එකෙන් සේවා ලබාගන්නා සහ ලබා දෙන්නන් හරි ප්රයෝජනයක් ගනී නම් වටී. ඒ වෙනුවෙන් නිසියාකාරව Quality Manage කිරීමක් සිදුකරනවා සාර්තක සේවාවක් ලබා ගැනීමට..  නිර්මාණශීලී ඔබට නිරන්තරයෙන් ශිල්ප දැක්වීමට ඉඩ කඩ සකස් කරනවා. අලුත් අත්දැකීම් එකතුකරන්න උත්සාහ ගන්නවා.. Software වලින් විතරක්ම නෙවෙයි දෙයක් ගොඩනගන්න පුලුවන්..දෙයක් නිර්මාණය කරන්න පුලුවන්... ඔයාලගේ අදහස් මිල කල නොහැක.. විචාර විවේජන ලෙසත් අදහස් අපහාස ලෙසත් ඔබ තුලින් ගොඩනැගෙන නිර්මාණ හා ප්‍රකාශන කාලය තුල තව කෙනෙකුගෙ දියුනුවට වෙන්කරන්න. ජය!!!  Design Your Story!!  @praneethkawyathasara
Design Your Story


Design Your Story..!

You can be in steps 1 or 2 .. You can go from steps 1 to 2 or steps 2 to 1 ..
Otherwise, you may miss any of these steps by now ..

You have a good story, but you need to build it into a product, that is, a product or a service.
The Product Design Sri Lanka Group was formed for that ...

https://www.facebook.com/groups/ProductDesignSriLanka


You have a good product but have not built a good story around it yet.
For that, create a brand ID from the Name

Namak Kiyanna and Logo Design Sri Lanka co-created ...

https://www.facebook.com/groups/LogoDesignSrilanka


https://www.facebook.com/groups/NamakKiyanna


It is very easy for you to deliver the product or service if both these steps are completed properly. Forcibly gets to where you are asked.

So this is exactly the style of governing the country that he has used in Russia. For that, proper quality management is done to get a successful service.

Creativity allows you to show off your skills constantly. Trying to add new experience .. Not only software but also something can be built .. Something can be created .. Your ideas are priceless .. Dedicate your time to the development and publication of the critiques and insults made within you to someone else's progress. Victory !!!

Design Your Story!!

@praneethkawyathasara

Graphic Temple Designed by graphictemple.com Copyright © 2019

Theme images by Jason Morrow. Powered by Blogger.