Realistic mobile phone mockup psd free download
හොඳ Mockups එකක් ලැබුන ගමන් Graphic Temple හරහා ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන්නම්. ඉතින් මෙ වගේ Mockups එකකින් ඇත්තටම අපිම පොඩි ආස්වාදයක් ලබාගන්න කරනවා විනා අපේ සේවා දායකයින්ට එහෙමත් නැතිනම් අපේ වෘත්තීමය වශයෙන් අපිට ප්‍රයෝජනයක් නම් නැත. ඉතින් කොහොම උනත් මෙ වගේ දෙයක් උත්සාහ කරල බලන්න නිදහස් වෙලාවට.
යාළුවනේ මේක පොඩ්ඩක් අනිත් අපි බාවිතා කරපු Mockups වලට වඩා ටිකක් වෙනස්. 3d layer එකක් තමයි වෙනස් කරන්න තියෙන්නෙ. 🙃 ඉතින් පහල සලකුනු කරපු තැන ඩබල් ක්ලික් කරන්න 👇
යාළුවනේ මේක පොඩ්ඩක් අනිත් අපි බාවිතා කරපු Mockups වලට වඩා ටිකක් වෙනස්. 3d layer එකක් තමයි වෙනස් කරන්න තියෙන්නෙ. 🙃 ඉතින් පහල සලකුනු කරපු තැන ඩබල් ක්ලික් කරන්න 👇
හරි දැන් ඔයාලට සුපුරුදු Layer එකක් දකින්න පුලුවන්. ඉතින් පහල සලකුනු කරල තියෙන ඉඩට සරිලන කැමති image එකක් replace කරගන්න පුලුවන් දැන් ඔයාට. උඩින්ම තියෙන Mobile Notification bar එක වැහෙන්නෙ නැතිවෙන්න. 👍
ඉතින් ඊට පස්සේ Save කරලා Mockup එකේ original tab එකට ගිහින් බලන්න පුලුවන් වැඩේ සාර්තක ද අසාර්ථක ද කියලා. ඉතින් ගැටලුක් තියෙනවානම් Facebook හරහා එහෙමත් නැතිනම් යටින් comment එකක් දාන්න පිලිතුරු ලබා දෙන්නම් හැකි ඉක්මනින්. ජය වෙවා එහෙනම්… 👏👏👏
password : graphictemple